Advertisement


ගලිගමුවේ ඤාණදීප හිමිට මඩ ව්‍යපාරය ගෙනියන කාන්තාවට මෙතරම් මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයන්න.

අයතා වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක්
බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරණ NGO නඩයක් පසුපස දැයි සැකයක්


ගලිගමුවේ ගලිගමුවේ ඤාණදීප ණනායක ස්වාමීන්වහන්සේට එරෙහිව යම් කාන්තාවක් විසින් චෝදනා නගන වීඩියෝ කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍යවලට එක් කර තිබුනා.

මේ වන විටඑය මඩ ව්‍යපාරයක් බවට අනාවරනයවී ඇති බවත් එම කාන්තාවට එම ව්‍යපාරයපදියත් කිරීමට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලමින් අයතා වත්කම් විමර්ශන ඒකකයට මේවන විට පැමිණිල්ක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.

ඔවු චෝදනි නගන්නේ ගලිගමුවේ හිමිගේ දායිකාවක් ලෙස සිටි මෙම කන්තාව ඒහිමිගේ දේපල කොල්ලකෑමේ අරමුණින් මෙම මඩ ව්‍යපාරය සිදුකරන බවයි.

නමුත් ඒ සදහා අනුබල දෙන්නේ බුද්ධ ශාසනය විනාශකිරීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් දැයි සැක පලවී ඇති බවත් මෙම කාන්තාවට මෙතරම් මුදලක් ලැබෙන්නේ කෙසේදැයි සොයා බලන ලෙස එම පැමිණිල්ල සිදුකල කණ්ඩායම පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements