ගලිගමුවේ ඤාණදීප හිමිට මඩ ව්‍යපාරය ගෙනියන කාන්තාවට මෙතරම් මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයන්න.
අයතා වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක්
බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරණ NGO නඩයක් පසුපස දැයි සැකයක්
ගලිගමුවේ ගලිගමුවේ ඤාණදීප ණනායක ස්වාමීන්වහන්සේට එරෙහිව යම් කාන්තාවක් විසින් චෝදනා නගන වීඩියෝ කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍යවලට එක් කර තිබුනා.




