Advertisement


ගලිගමුවේ ඤාණදීප හිමිට මඩ ව්‍යපාරය ගෙනියන කාන්තාවට මෙතරම් මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයන්න.

අයතා වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක්
බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරණ NGO නඩයක් පසුපස දැයි සැකයක්


ගලිගමුවේ ගලිගමුවේ ඤාණදීප ණනායක ස්වාමීන්වහන්සේට එරෙහිව යම් කාන්තාවක් විසින් චෝදනා නගන වීඩියෝ කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍යවලට එක් කර තිබුනා.

“බාල තුප්පහි වැඩ නවත්වන්න!” 
ගලිගමුවේ ඥානදීප හිමියන්ට මඩ ගහන
උපාසක අම්මා ඇතුලු ඔක්කොටම අසේල සම්පත් නෙළයි!
සාසනයට කරන සේවය ගැනත් කියා දෙයි

ගලිගමුවේ ඥානදීප හිමියන් සම්බන්ධයෙන් මේ වනවිට සිවිල් සංවිධාන ගණනාවක් විසින් එල්ල කරමින් තිබෙන දැඩි විරෝධය සහ උන්වහන්සේගේ ධර්ම දේශනා මාධ්‍ය නාලිකාවලින් ඉවත් කරන ලෙස කරන ඉල්ලීම් ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් විසින් දැඩි ලෙස හෙළා දකිමින් සිටී. එම ක්‍රියාකාරිකයා චෝදනා කරන්නේ මෙම ක්‍රියාවන් “බෞද්ධාගමට අපහාස වන ආකාරයේ බාල තුප්පහි වැඩ” බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements