බස් රියැදුරන්ගෙන් 60%ක් මතට ඇබ්බැහි වෙලා - ඇමති බිමල් කියයි | 60% of Bus Drivers Are Addicted to Drugs – Minister Bimal Says
Bimal Rathnayake
,
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.
“2025 වසරේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2,700ක් මරණයට පත්වුණා. ඉන් 2000ක්ම පදිකයන් හා යතුරුපැදි ධාවකයෝ මෙන්ම යතුරුපැදි පසුපස යන්නෝ. මියගිය අයගෙනුත් සියයට 53ක් පිරිමි. මේ අනතුරුවලට වගකිවයුතු අයගෙන් සියයට 50ක්ම නොසැලකිලිමත් රියැදුරන්ගෙ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් බව පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ අය වෘත්තීයේ නියැළෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරලයි.”

