ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමැතිවරයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
මෙරට ආරක්ෂක ඇමැති වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බව සුමේධා ජී. ජයසේන මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
විජිත හේරත් – මේ වන තුරු රටේ ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ඒක අගමැතිතුමාට පවරල තියෙනවද?


