වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි.
පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.
ආහාර ද්‍රව්‍යවල තිබෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩුයි කියන්නේ එය බිංදුව දක්වා අඩු කරන්න බැරිද?

