මන්නාරමේ Adani සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහි චෝදනා අසත්‍යයි - පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියයි.!
Adani
,
gossip lanka
,
gossipmain
,
News
මන්නාරමේ Adani සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහි චෝදනා අසත්‍යයි
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියයි.!
[VIDEO]
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව විසින් පසුගියදා “ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය; ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීම” යන ශීර්ෂය යටතේ සකස් කල විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා වෙත ලබා දී තිබේ.
එම වාර්තාවේ මූලික අවධානය සහ මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ වත්මන් තත්ත්වය සහ අනාගත විභවතාවන්ය. එම අවස්ථාවේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සභාපතිවරයා සමඟ රට තිරසාර මාවතේ වේගයෙන් ගමන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සඳහා තිරසාර භාවිතයන්හි වැදගත්කම සහ උපාය මාර්ග පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.