Advertisement

මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවිිය නෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු
[PHOTOS]

නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමගයි. මේනක - නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි. මේලි - නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල දැක්කත් හිත පිරෙන තරමට සුන්දර පවුලක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements