Advertisement

මේනක - නෙහාරාගේ පුංචි කුමාරිකාවිිය නෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු
[PHOTOS]

නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමගයි. මේනක - නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි. මේලි - නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල දැක්කත් හිත පිරෙන තරමට සුන්දර පවුලක්.
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි
[PHOTOS]

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්. ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා. ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.
ස්ටුඩියෝ එකේ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනවා
ඇමරිකාවට ගියේ ව්‍යාපාරික උපාධිය අවසන් කරන්න

මුතු කිරිල්ලී හරහා ඔබ හමුවට ආ නෙහාරාගේ ජීවිතයේ අලූත් අත්දැකීම් සියල්ල මීවිත පාඨක වෙනුවෙන් අපි ඔබට මුලින්ම හෙළිකළා’ මෙවරත් අපි නෙහාරා පීරිස්ගේ අලූත් අත්දැකීමක් මුලින්ම ඔයාලට කියන්නයි යන්න හදන්නේ’ 
කියවලා බලන්නකෝ එ මොකක්ද කියලා’

නෙහාරා මේ දවස්වල විවේකයෙන් කාලය ගත කරනවා කියලා ආරංචියි ?

ඔව්. විවේකයෙන් ඉන්නවා. හැබැයි නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ එකේ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනවා. කොරෝනා වසංගත අවසන් වුණාට පස්සේ නැවත පන්ති ආරම්භ කළා.
මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ගොඩක් ආදරය විඳින කෙනෙක්. මොකද මම ඉපදුන දවසෙ ඉඳන් මට ලොකු ආදරයක් ලැබුණා මගේ තාත්තගෙ පැත්තෙන්. පවුලට එකතු වුණ පළමුවැනි මිනිබිරිය මමයි. එදා ඉඳන් අම්මගෙයි තාත්තාගෙයි පවුල් දෙකෙන්ම මට ලැබුණ ඒ ආදරය අදටත් බලාපොරොත්තු වෙනව වගේම මම ආදරය කරන්නත් හරි ආසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements