Advertisement

රජය විසින් සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් අතර “ව්‍යවසාය 2019 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය” ට හිමි වේ.

මෙවරත් 2019 මාර්තු මස 29,30,31 දිනයන් හී පෙ.ව. 10 සිට රාත්‍රී 10 දක්වා BMICH පරිශ්‍රයේදී ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, ප්‍රදර්ශන පරිශ්‍රයට නොමිලේම ඇතුල්විමට අවස්ථාව සළසා ඇති බව සංවිධායකයින් පැවසීය. 

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමාත්‍යධුරය දරණ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් “ව්‍යවසාය 2019 ප්‍රදර්ශනය” සංවිධානය කරනු ලබයි. 
ව්‍යවසාය 2019 ප්‍රදර්ශනය නිෂ්පාදන අලෙවියට පමණක් සීමා වී නොමැති අතර, ඉතා පුළුල් ඉලක්ක සමුදායක් ලඟාකර ගත හැකි ආකාරයට ප්‍රදර්ශනය සංවිධානය කිරීමට පියවර රාශියක් අරගෙන වාර්තාවේ. 
ffjoH iñ;d iukau,Sg 
remsh,a fldaá 18 la jkaÈ ,efnhs  (Video)

nKavdrkdhl iïuka;%K Yd,d N+ñfha msysá fjf<| m%o¾Yk l=áhla ysi u;g lvd jeàfuka iodld,sl wdndê; ;;a;ajhg m;ajQ ffjoH iñ;d iukau,S fukúhg îtïwhsiStÉ md,kdêlrfhka remsh,a ñ,shk 180 l jkaÈhla ,ndfok f,i kshu lrñka wo wef.a kvqj wjika jqKd'

2008 fmnrjdß 15 jeksod fld<U ffjoH úoHd,h u.ska meje;ajQ ffjoH m%o¾Ykhl fmr ie,iqï lghq;=j, ksr;j isáh§ tu wk;=r isÿjQ neúka tlS N+ñh Ndr nKavdrkdhl iïuka;%K Yd,d md,kdêldßfhka remsh,a ñ,shk 500l jkaÈhla ,ndfok f,i b,a,d ffjoH iñ;d iukau,S fukúh kS;s{ Ô'Ô'
nKavdrkdhl Yd,d mßY%fha msysá rlakd ,xld .nvdfõ wú 3322la wvqhs

nKavdrkdhl cd;Hka;r iïuka;%K Yd,d mßY%fha ;snqKq rdcH wdrlaIl wud;HdxYhg wh;a fm!oa.,sl wdrlaIl iud.ula jk rlakd wdrlaIl ,xld iud.ï wú .nvdj Bfha ^20& mÍlaId lsÍfï§ ta ;=< ;sìh hq;= nj ‍f,aLKj, i|yka .sks wú w;ßka .sks wú 3322l wvqjla we;s nj wkdjrkh jQ nj ‍fmd,sia udOH m%ldYl ‍‍‍fcHIaG ‍fmd,sia wêldÍ wð;a frdayK uy;d i|yka lf<ah'

‍f,aLkj,g wkqj tu .nvdfõ .sks wú 3473la ;sìh hq;= jqj;a tys ;snqfKa 151la muKla njo wð;a frdayK uy;d i|yka flf<ah' 

.nvdfõ fkdue;s wú úúO rdcldß i|yd ksl=;alr we;s nj wod< wdrlaIl wxYfha m%OdkSka ‍fmd,Sishg okajd we;s nj;a tu .sks wú ksl=;a lr ms<sn|j;a mf;drï ms<sn|j;a úu¾Ykhla meje;afjk nj;a wð;a frdayK uy;d lSh' 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements