දෙදරැ මවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් උස සල්ගසකට නැග උපවාසයක
Balangoda
,
gossip
,
mini-gossip
,
News
බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක තමන් පදිංචි වි සිටින නිවස පිහිටි ඉඩම සමිබන්ධයෙන් ඇති විි තිබෙන ගැටලුවලකට ස්ථිර විසදුමක් ලබා දිිම සදහා මෙතෙක් බළධාරින් කටයුතු නොකලා යැයි පවසා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති අඩි 100 ක් පමණ උස සල් ගසකට නැග අද උදෑසන (27දා ) උපවාසයක නිරත වූවාය.
බලන්ගොඩ දියවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක දෙදරැ මවක මෙලෙස එම ගසට නැග උපවාසයේ නිරත වුවාය. දියවින්න දොරවෙලලන්ද රක්ෂිතයේ ඇය නිවස ඉදිකර දැනට වසර කිහිපයක සිට පදිංචිව සිටිති.


