Advertisement

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි
භික්‍ෂුණී ශාසනය අරම්භවීම ඇතුලු බිනර පොහොය දිනයේ වැදගත් කම

බෞද්ධ ශාස‍නයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අද(29)ට යෙදී තිබේ.

මෙම පොහොය දිනය ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.

බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේල වැඩ වෙසෙන සමයේ මහ ප්‍රජාපතී ගෝතමීල දේවිය හා රෝහිනීල නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ ලකිඹුල්වත්ල නුවර සිට විශාලාලමහනුවර දක්වා පැමිණ අෂ්ට ගරු ධර්මල පිළිගත් පසු, මුල්වරට භික්ෂුශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.
එසේම බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව ලබරණැස් නුවර ඉසිපතනාරාමයේල වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිට බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
ìkr mqr mif<diajl fmdfydh Èkh wohs
ol=fKa mqxÑ l;r.u .egnre uyd foajd,fha
rkafoda,S uyd fmryr ùÈ ixpdrh lsÍu wo

fn!oaO Ydi‍kfha jeo.;a isÿùï lsysmhla isÿjq ìkr mqr m‍if<diajl fmdfydh Èkh wo^24&g fh§ ;sfí'

fuu fmdfydh Èkh f,daljdiS ldka;djkag úfYaI jQ fmdfydh Èkhla f,i ye¢kaúh yelsh'

nqÿka jykafia ,úYd,d uykqjr l+gd.dr Yd,dfõ, jev fjfik iufha ,uy m%cdm;S f.da;ó, foaúh yd ,frdayskS, k§ ;Srfha§ meúÈ jQ l=udrejkaf.a Nd¾hdjka 500 fofkl= lidj;a ye| ysifla is| ,lsUq,aj;a, kqjr isg ,úYd,d,uykqjr olajd meñK ,wIag .re O¾u, ms<s.;a miq" uq,ajrg NslaIqYdikh msysgqùug nqÿrcdKka jykafia wkqoek jodf<a wo jeks fmdfydh Èkl nj Ydik b;sydifha i|ykah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements