Advertisement

රඟපාලා විතරක් අද කාලේ ජීවත් වෙන්න බෑ 
ඩාලින් අක්කා කියන කතාව 

වේදිකාවෙන් තම ගමන ආරම්භ කරන ඇයට පුංචි තිරයද මේ වන විට ආධුනික තැනක් නෙවෙයි. වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට රංගනයේ තම අඩිතාලම හදා ගන්න හොඳම තෝතැන්නක්.

 වේදිකාවෙන් කලඑළි බැහැපු බොහෝ දක්ෂයෝ පුංචි තිරයේ හා සිනමාවේ තම හැකියාව ප්‍රසාරණය කරගනිමින් සිටිනවා. චන්දිමා කරුණාදාස කියන්නෙත් වේදිකාවෙන් මුල් පියවර තබා රංගනයට එකතු වුණ එවැනි ශිල්පිනියක්. 

මේ වන විටත් පුංචි තිරයේද තම රංග ප්‍රතිභාව පෙන්නුම් කරමින් සිටින චන්දිමා මේ දිනවල ප්‍රේක්ෂකයන්ට හමු වෙන්නේ ‘ඩාලිං අක්කා‘ විදිහටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements