''DIALOG රිදී රැයක් 2021'' දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන් [PHOTOS]
Dialog
,
gossip
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
''DIALOG රිදී රැයක් 2021'' දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්
ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට ‘DIALOG රිදී රැයක් 2021’ තුළින් මෙවරටත් ඔබට අවස්ථාව හිමි වෙනවා.
දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට මෙම අති උත්කර්ෂවත් ප්‍රාසාංගික අත්දැකීම ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ හමුවේ තබන්නට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.





