හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි - ජී.එල්.පීරිස්
G L PEIRIS
,
gossip
,
gossip lanka
,
News
,
Politics
හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවට වර්තමාන රජය දැඩි ස්ථාවරයක සිටින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 20වන දින පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ හමුවීමෙන් අනතුරු ව ය.


