මහා දේශප්‍රේමියකු ලෙස පෙනීසිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ බවත් දෙමාපියන් මෙන්ම නැගෙණිය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බවත් සියලු දේපල හා වත්කම් ඇත්තේ විදේශයන්හි බවත් අනාවරණය වේ.
එම කරුණු අනාවරණය වුයේ, ලසිත පෙරේරා විසින් කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී ඊයේ (08) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.




.jpg)
%2B(2).jpg)
%2B(1).jpg)