Advertisement


ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලශක්ති අමාත්‍ය ගමන් උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි.

කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

අද වන විට ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පැවැසීය.
ඉන්ධන මිල දී ගන්න තියා භාණ්ඩාගාරයේවත් සල්ලි නෑ

අදට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමටවත් ‘‘තෙල් සංස්ථාවට පමණක් නොව මහා භාණ්ඩාගාරයටවත් මුදල් නොමැති‘‘ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු අවස්ථාවන්හිදී තෙල් මිලට ගෙන, සංචිත තබා ගැනීමෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි අවස්ථාවල වුව ද මෙරට ජනතාවට තෙල් අඩු මිලට ලබා දීම තෙල් මිල ගැටලුවට විසඳුමක් නොවේ දැයි මාධ්‍යවේදියෙක් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේවා නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
ඉන්ධන ආනයනය කරන භාණ්ඩයක් බවත් එහි බදු අඩු කළහොත් ජනතාව රස්තියාදු ගැසීමට පුරුදු වන බවත් වත්මන් රජයේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

එක්සත් රාජධානියේ බලයේ සිටින වගේම දිගුම කලක් එරට පාලනය කළ කොන්සර්වැටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ලංකාවේ වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට සඳහන් වන බව අපි හෙලිදරව් කලා. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය කිව්වේ මහ කොමසාරිස්වරිය ලිපියක් ලියා මේ ගැන විමසූ බවත් ඊට කොන්සර්වැටිව් පක්ෂය ප්‍රතිචාර දක්වමින් තමන් එවැන්නක් අදහස් නොකළ බව විද්‍යුත් ලිපියක් මගින් දැන්වූ බවත් පවසනවා.

මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.

මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
මහා දේශප්‍රේමියකු ලෙස පෙනීසිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ බවත් දෙමාපියන් මෙන්ම නැගෙණිය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බවත් සියලු දේපල හා වත්කම් ඇත්තේ විදේශයන්හි බවත් අනාවරණය වේ.

එම කරුණු අනාවරණය වුයේ, ලසිත පෙරේරා විසින් කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී ඊයේ (08) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය. 

ව්‍යාජ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් විදේශීය ව්‍යාපාරිකයෙකුට වංචා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනා යටතේ උදය ගම්මන්පිල මහතාට එහෙරිව මෙම නඩු පවරා ඇත.
.ïukams,g tfrysj ´iafg%a,shdkq
cd;sl n%hka fIäla idlaIs fohs

.ïukams,g wefgda¾ks n,m;%hla mejrefõ kE - n%hka

rfÜ lS¾;skduh iy  rg ms<sn|j we;s úYajdih  .ïukams, ksid m¿ÿ jqKd
 ysreKsld fma%upkao%

n%hka fIäla iy fckÜ fIäla
.ïukams,f.a jxpd fy<s lsÍug wêlrKhg

Woh .ïukams, úiska furg isá lS¾;su;a úfoia wdfhdaclfhl=f.a j;alï jHdc wefgda¾ks n,m;%hla fhdod.ksñka l+g f,i jxpdlsÍfuka rfÜ lS¾;skduhg le<,la we;s jQ nj;a ta ;=<ska úfoaY wdfhdaclhka Y%S ,xldj ms<sn|j ;nd ;snQ úYajdih yd n,dfmdfrd;a;= ì| jeàug ,laù we;s nj md¾,sfïka;= uka;%skS ysreKsld fma%upkao% uy;añh mjihs' 

;uka fï iïnkaOfhka n%hka fIäla uy;d iy fckÜ fIäla uy;añh iu. fm!oa.,slju idlÉPd l< nj;a Woh .ïukams,f.a jxpdj ms<sn| ish¿ f;dr;=re ;uka Tjqkaf.ka oek .;a njo uka;%Sjßh mjihs' fï ms<sn|j ;uka úúO wjia:dj,§ woyia olajd we;s nj;a" úfYaIfhka md¾,sfïka;=fõ§o lreKq olajd we;s njo i|yka l< uka;%Sjßh" wo jk úg tu ish¿ lreKq Tmamq ù we;s nj;a tu ish¿ lreKq wkqj Woh .ïukams,g kqÿf¾§u jHdc wefgda¾ks n,m;%hla fhdod.ksñka wkai;= j;alï wh:d f,i mßyrKh lsÍfï fpdaokdj hgf;a oඬqjï ú£ug isÿjkq we;s njo mjihs'
.ïukams, rkackaf.ka
 ñ,shk 500la jkaÈ b,a,hs
ysreKsldg jDIK fldaI .ek
úfYaI{ oekqula ;shkjÆ (VIDEO)

i,a,s n,h ;sfnkjd kï nkaOkd.dr frdayf,a iem’ hk isria;,h hgf;a m< l< ùäfhdajlska ;udg iDcqju wmydihla lr ;sfnk neúka ksfhdacH wud;H rkacka rdukdhl uy;df.ka remsh,a ñ,shk 500la jkaÈ b,a,d kvq mjrk nj msú;=re fy< Wreufha m%Odk f,alï md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;d Bfha ^08od& mejiSh'

tu udOH yuqfõ§ uka;%Sjrhd isÿl< m%ldYh jeäÿrg;a my; mßÈh'

uu uyskaof.ka bj;a jqfKa
pïmslj ckm;s lrjkakhs
-Woh .ïukams,

wjidk m‍%;sM,h hym;a kï ta i|yd hk ud¾.h jeo.;a fkdjk nj ulshdfj,a,s o m‍%skaia ys§ ,Sfõh' Ô't,a f.a w¿;a mlaIh msysgqùu ulshdfj,a,s kHdfha fldgila nj fkdf;areï .ekSug ;rï wms foaYmd,kslj ÿmam;a fkdjkafkuq' flfia jqjo oekg C%shd;aul fjñka mj;sk hymd,kh keu;s ikal,amfha tla wx.hla jk wfkldf.a woyia m‍%ldY lsÍug bv ,nd§u hk ldrKh hgf;a msú;=re fy< Wreufha Woh.ïukams, uy;d iuÛ ,xld ksõia fjí wvúh isÿl< idlÉPj my; m< fõ' fuu idlÉPdfõ idrdxY.; ks.ukh nqoaêu;a mdGlhdg wjfndaO lr.ekSug bv yeÍug wms ;SrKh lf<uq'

n‍%hkaf.a meñKs,a,g
foaYmd,kh .dj .kak tmd
th rfÜ kS;shg úiokak bv fokak
-n‍%hkaf.a wefgdaks n,lre
-,is; fmf¾rd'


Tiag%ේ,shdkq cd;sl wdfhdaclfhl= jk n‍%hka fIäla uy;df.a jHdmdr lghq;=j,g iïnkaO ù Tyqf.a jHdmdr fldgia wh;d f,i mßyrKh lsÍu;a" jHdc wefgdaks n,m;‍% fhdod.ksñka tu fldgia úlsKSu;a hk fpdaokd uQ,sl lr.ksñka md¾,sfïka;= uka;‍%S Woh .ïukams, uy;dg tfrysj n‍%hka fIäla uy;df.a ,xldfõ wefgdaks n,lre ,is; fmf¾rd jk ud úiska úfYaI úu¾Ik tallhg 2015 cq,s ui meñKs,s lf<ah'
.ïukams, l+g f,aLK idod
ñ,shk 110l fldgia fydfrka úl=Khs
^VIDEO&

´iafÜ%,shdkq cd;sl n%hka Ieäla uy;dg wh;a remsh,a ñ,shk 110la jákd fldgia jHdc weg¾ks n,m;%hla Ndú;d lrñka msú;=re fy< Wreufha kdhl md¾,sfïka;= uka;%S Woh .ïukams, uy;d úiska úl=Kd we;s njg n%hka Ieäla uy;df.a weg¾ks n,m;% ysñlre jk ,is; fmf¾rd uy;d ‍fpdaokd lrhs'
ixfoaYhla ndr §ug ðkSjd .sh
nkaÿ, iy .ïukams,f.a .uka u¨‍ ke;sfjhs


wka;¾ md¾,sfïka;= ix.uhg ixfoaYhla ndr §ug .sh taldnoaO úmlaIfha md¾,sfïka;= uka;%S Woh .ïukams, iy nkaÿ, .=Kj¾Ok hk uy;ajrekaf.a .uka u¨‍ Bfha ^31& iaúÜi¾,ka;fha ðkSjd kqjrg ,Õd jQ wjia:dfõ§ w;=reokaj we;ehs jd¾;d fõ'

Woh .ïukams, uy;d yd nkaÿ, .=Kj¾Ok uy;d ðkSjd kqjrg meñ‚fha ;ksju nj jd¾;dfõ'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements