ඉක්මනට ප්රසිද්ධ වෙන්න ඕනෑ කියන කාරණය මට කොහෙත්ම අදාළ නැහැ
මම මීට පෙර ඉන්දියවේ සිනමා නිර්මාණ තුනක වැඩ කරලා තියෙනවා
ගම්යා විජේදාස වෙනුවෙන් දියහැකි හැදින්වීම් රැුසක්ම තිබෙනවා. නිවේදිකාව, රංගන ශිල්පිණිය, රූප රාජනිය, නිරූපන ශිල්පිණිය සේම ව්යාපාරිකාව ද ගම්යාට කදිමට ඔබින හැ`දින්වීම් වෙනවා. අද දවසේ ගම්යා ගැන කතාබහට අවස්ථාව උදාවන්නේ ඇයතුළ සිටින රංගන ශිල්පිණිය යන භූමිකාව ඔස්සේයි.
යූ ටර්න් ගම්යාගේ ප්රථම සිනමා රංගනයද?

