GOSSIP : මේ දවස්වල ගොඩක් අය මට බණිනවා - ඒත් සම්ප්රදායක බිරිඳක් වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ - ගංගු රොෂානා
Gangu Roshana
,
gossip
,
News
ගංගු රොෂානා කියන්නේ කාලයක් රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒත් අද ඒ ආදරේ කරපු අයම ගංගුට බණින්නට පටන් අරන්. ඒ ඇයි කියලා හරියටම දැනගන්න හිතාගෙන අපි ගංගුට කතා කළා. මේ දවස්වල හුඟක් අය ගංගුට බණිනවා කියලා ආරංචියි? ඒ කතාව ඇත්ත. ගොඩක් අය දැන් මට බණිනවා. ඒත් ඉතින් මම වරදක් කරලා නම් නැහැ. මොනවා කරන්නද? ආදරේ කරපු අය බැන්නට මම තරහා ගන්නේ නැහැ.


