Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් නඩු තීන්දුවලට බලපෑම් හා මන්ත්‍රීවරයාගෙන් තර්ජන එල්ල වූ බවට දැනට සේවය අත්හිටුවා ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සිදුකරන ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳ ගැටලු මතුවී තිබේ.
මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

ඒ බව ඇතැයි අද(24) පාර්ලිමේන්තුවේදී හෙලි වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements