Featured News

Video Gossip

Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් නඩු තීන්දුවලට බලපෑම් හා මන්ත්‍රීවරයාගෙන් තර්ජන එල්ල වූ බවට දැනට සේවය අත්හිටුවා ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සිදුකරන ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳ ගැටලු මතුවී තිබේ.

ඒ පිළිබඳ විමර්ශනය කරනු ලබන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසන්නේ විනිසුරුවරයා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් කරනු ලබන සංවාදය ඉතා සුහදව හා මිත්‍රශීලීව විශ්වාසයෙන් යුක්තව සිදුකරන නිසා එවැනි තර්ජනයක් සිදුකර තිබේද යන්න ගැටලු සහගත බවයි.
එසේ නඩු තීන්දුවක් සඳහා බලපෑම් එල්ල වූ විට අදාළ නඩුවේ ලිපිගොනුවෙහි විනිසුරුවරයා විසින්ම සටහනක් යෙදීම සිදු කිරීම සාමාන්‍ය සිද්ධියකි. අධිකරණ සේවා කොමිසමට ඒ මොහොතේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා පැමිණිලි කළේ නම් ඒ පිළිබඳ විමර්ශනය කර නොසිටීමද ගැටලු සහගත බව එහි උසස් නිලධාරියකු පැවසීය.

චමින්ද සේනාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements