Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කලේය.

ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ රටේ ජනතාවද කබලෙන් ලිපට වැටී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,
හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එළඹෙන මහ මැතිවරණයේදී තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.
වෙළඳපලේ එළවලූ මිල අධික බැවින් වහා එය පාලනයට රජය පියවරක් ගතයුතු යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර ප‍්‍රකාශ කළේය. දුන් පොරොන්දු ඉටුනොකර ආණ්ඩුව හඩ පටයක් අල්ලාගැනීම නිසා අද ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වී ඇතැයි ද මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements