Advertisement

හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එළඹෙන මහ මැතිවරණයේදී තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමටයි උත්සාහ දරන්නේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කර මැති සභයට පිවිසීමට සුදානම් වනවා.

මංගල සමරවීර මහතා ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ඉල්ලා ඇත්තේ තම ජන පදනම අහිමිවීම නිසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements