කොවිඩ් නැවත වරක් ඉස්මතු වුණේ විදේශිකයින් නිසාද ? මිනුවන්ගොඩ ජීවත්වුණු පිරිසගෙන්ද ?
gossip
,
gossip lanka
,
gossipmain
,
Minuwangoda
,
News
නැත්නම්, ලෝකයේ එහා කෙළවරෙන් පැමිණ නිදහසේ හැසිරුණු විදේශිකයින්ගෙන්ද ?
තුර්කියේ ඉඳන් මෙරටට පහුගිය සැප්තැම්බර් 11 වැනිදා යුක්රේන ගුවන් කාර්ය මණ්ඩලයක් ඇවිත් තියෙනවා. මේ පිරිස 11 දෙනෙකුගෙන් යුක්තයි. ඔවුන් සීදූව පිහිටලා තියෙන තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙලා තියෙනවා. ගුවන්යානාවල මේ කාර්යමණ්ඩලය නිරෝධායනය වෙද්දී හෝටලේ කාර්යමණ්ඩලයත් නිරෝධායනය වෙන්න ඕන.
ගුවන් කාර්යමණ්ඩලයේ නිරෝධායනය වුණු යුක්රේන ජාතිකයෙකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදනය වෙලා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කෙරෙනවා. මේ සිද්ධියත් එක්ක හෝටල් කාර්ය මණ්ඩලය වගේම අනෙකුත් ගුවන් කාර්යමණ්ඩලයේත් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරනවා.




