නාසි සැලියුට් නිසා කතා බහට ලක්වුණු කැරොලින් ජූරිගේ පුද්ගලික පුහුණුකාරී චූලා
මගේ පුතාට Autism කියන්න මම ලැජ්ජ නෑ,ඒක ලෙඩක් නෙමෙයි..... කියමින් මීට සති දෙකකට පමණ ඉහතදී ළහිරුගේ යූටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කතාවක් කළ චූලා පද්මේන්ද්‍ර ගැන මතකද?
පසුගිය ඉරිදා සිදුවූ රූ රැජිණ හුටපටයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ චරිතයක් බවට ඇය දැන් පත්වී තිබේ.
එහිදී ඇය පුෂ්පිකාට බැණ වැදීම සහ අශ්‍යාට කිරුළ පැළඳූ පසු හුරේ දමන්නට මෙන් පෙන්වා සිටින හිට්ලර්ගේ නාසි සැලියුට් එක සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට මුල පුරා තිබේ.