Advertisement

සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය තහනම් කරන්න සූදානම්..?

සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව හෙළි කරමින් කියා සිටියේ රජයේ ඉහළ නිලධාරීන් සහ නීතිඥයන් කැඳවමින් මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරමින් ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements