Advertisement

වසර 2009 සිට වාර්ෂිකව දරුණු මූල්‍ය අර්බුදයකට ගොදුරුව ප්‍රාග්ධනය පවා ක්ෂය වී යන තත්ත්වයකට පත්වුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වසර තුනකට රුපියල් බිලියන හතළිස් හයයි දශම හතරක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන බව සාක්කිකාර ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය අදාළ ලේඛන ගත තොරතුරු කොමිසම හමුවේ පවසමින් ඊයේ (6) ලබාදුන් සාක්ෂි මඟින් අනාවරණය කළාය.

මෙතරම් විශාල භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ලබාදීමට උපදෙස් දුන්නේ කවුරුන් දැයි ලේඛනගතව නොමැති බවත් සාක්ෂිකාරිය කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවැසුවාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements