2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ. www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි.
2018 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ නිලන්කා දිසිවරී වරුෂවිතාන සිසුවිය හිමිකර ගෙන තිබේ.


