මැති ඇමතිලා සමග සිටින හැඩකාරිය කවුද මේ ප්‍රමිෂ්කා | Pramishka Perera - Hummingbird
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
,
Pramishka Perera
මැති ඇමතිලා සමග සිටින හැඩකාරිය
කවුද මේ ප්‍රමිෂ්කා
ඉතින් ගොසිප්99 අපි ඇය පිළිබදව සොයා බැලීමක් කලා. ඇය හමිංබර්ඩ් (Hummingbird) විලා ජාලයේ හිමිකාරිනියවන ප්‍රමිෂිකා පෙරේරාය.
ඇය සමග සති අන්ත පුවත් පතක් කල සංවාදක් පහතින්..
කවුද මේ ප්‍රමිෂ්කා
මේ දිනවල සමාජ ජාලා තුල ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග සිටින රූමත් කාන්තාවකගේ ඡායාරෑප කිහිපයක් සංසරණය වෙමින් පවතිනවා.
ඉතින් ගොසිප්99 අපි ඇය පිළිබදව සොයා බැලීමක් කලා. ඇය හමිංබර්ඩ් (Hummingbird) විලා ජාලයේ හිමිකාරිනියවන ප්‍රමිෂිකා පෙරේරාය.
ඇය සමග සති අන්ත පුවත් පතක් කල සංවාදක් පහතින්..