ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ විවාහය බිදී යාමට හේතුව පවුලේ මිතුරෙක්? Hardik Pandya's Wife Natasa Stankovic
gossip
,
gossip lanka
,
gossipmain
,
Hardik Pandya
,
Natasa Stankovic
,
News
,
Public
,
wife
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ විවාහය බිදී යාමට හේතුව පවුලේ මිතුරෙක්?
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මේ ගෙවන්නෙ දුෂ්කර කාලසීමාවක්. වෘත්තීය ජීවිතේ පැත්තෙනුත්, පෞද්ගලික ජීවිතේ පැත්තෙනුත් ඇහෙන කතා එච්චර හොඳ ඒවා නෙවෙයි.
මේ වෙද්දි සමාජ මාධ්‍ය උණුසුම් කර ඇති කතාව තමයි හර්දික් – නටාසා ප්‍රේම ජවනිකාව හමාර වී ඇති බව.




