2018 ඹබට කොහොමද?
මේෂ ලග්නය
මේෂ ලග්නය
ආත්මයට අධිපති රවි ග්‍රහයා බලවත් 9 ස්ථානගත වීම නිසා හොඳ ආත්ම ශක්තියකින් යුක්තව කටයුතු කරන වර්ෂයක් වේ. එසේම රවි-බුධ සම්බන්ධතාවයද යහපත් කල්පනා ශක්තියකින් යුක්තව කටයුතු කරන අතර යහපත් තීරණ ගැනීමේ හැකියාවක් ද ඇති කරයි.
ධනය -
සාධාරණ මාර්ග වලින් ධනය උපයා කටයුතු වල යෙදේගධනය උපයන කටයුතු වලදී උත්සාහයෙන් කටයුතු කරන බව පෙනේ. එසේම දුර ප්‍රදේශවල කටයුතු වල නිරත වීමේදී ආදායම් උපයා ගනී. ධනය සම්බන්ධව කටයුතු වලදී කාගේත් සහයෝගය ලැබේ.




