කේන්දරේට අනුව ඔබ සල්ලිකාරයෙක්ද? | Astrology Gossip
astrology
,
gossip
,
gossip lanka
,
gossipmain
,
Horoscope
,
News
අද සමාජයේ දුප්පත් පොහොසත් බව හැම දෙසින්ම දක්නට ලැබේ. සමාජයේ ඉතා සුලූ පිරිසක් සුපිරි ධනවතුන් වී සිටියදී තවත් අති විශාල පිරිසක් දුගී දුප්පත් කමින් මිරිකී සිටිති. මෙයට ප‍්‍රධානම හේතුව ගිය ආත්මයේ අප විසින් කරණ ලද කුසල් අකුසල් බව අවිවාදයෙන් පිළිගත යුතුය.
මේ දුප්පත් පොහොසත්කම අප උපතින්ම ගෙන එන දෙයකි. එය බලාගත හැකි හොඳම කැඩපත අපේ කේන්ද්‍රයයි. ග‍්‍රහ බලයයි. මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ ඔබට බලාගත හැකි පරිදි සුපිරි ධනයෝග කීපයක් පිළිබඳවයි.






