Showing posts with label Special Task Force. Show all posts
මහින්ද රාජපක්ෂ තමන් පැමිණි හෙලිකොප්ටරය රත්නපුරයට යවා එම වරුණ ගෙන්වා ගත්තේය
මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දීමේ රහස් මෙහෙයුම පිටුපස සිටි සැඟවුණු චරිතය
මෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ.
අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි කිරීමෙන් පසු එම බළකායට අලුත් මුහුණුවරක් දුන්නේ නම් ඒ නිමල් ලෙව්කේය. 2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ලොකු පුටුවට පත්වීමත් සමග විශේෂ කාර්ය බළකායට ලැබෙන්නේ නව පණකි. ඒ නිමල් ලෙව්කේ සහ විශේෂ කාර්ය බළකාය යනු දෙදෙනෙක් නොවන බැවිනි.
විශේෂ කාර්ය බළකාය පාතාල අපරාධ මර්දනයට අත තබන්නේද එකලය. රටේ නමගිය පාතාල අපරාධකරුවන් විශේෂ කාර්ය බළකායේ වෙඩි උණ්ඩවලට ගොදුරුවන විට පාතාලයේ ගෝඞ් ෆාදර්වරු අතුරුදන් වන්නේ අදටත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයා ගන්නට ඉඩක් නොතබමිනි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________
