Advertisement


ජනාධිපති අපේක්ෂකයා නාමල්? 
පොහොට්ටුට ඡන්ද ලක්‍ෂ 30ක් ස්ථාවරයි.. නාමල්ට අපේක්‍ෂක වී වාසනාවන්ත ජනාධිපති විය හැකියි..

තම පක්‍ෂයට ජනාධිපති අපේක්ෂකයන් ලෙස තම පක්‍ෂයට ජනාධිපති අපේක්ෂකයන් ලෙස ආර්ථික හා ව්‍යාපාරික ඇසකින් බලනවා නම් ධම්මික පෙරේරා මහතා මෙන්ම තරුණ හා ආර්ථික ඇසකින් බලන්නේ නම් නාමල් රාජපක්ෂ මහතා ද සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements