උමන්දාවේ සිරි සමන්තභද්‍ර හිමි උපන්දිනය සැමරූ හැටි
මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමි ගේ අවබෝධයෙන් 12 වැනි වූ ජන්ම දින සමරන නවම් මංගල්‍යයට සමගාමීව පසුගියදා එනම් පෙබරවාරි 23 වැනිදා තවත් පිංකම් රාශියක් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේදී පැවැත්වුණා.
එහිදී දහසක් බුද්ධප්‍රතිමා සංකල්පය යටතේ ඉදිකෙරුණු ප්‍රතිමා වහන්සේලා විවෘත කිරීමෙන් පසුව සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ විසින් සද්ධර්ම ප්‍රවර්ථනය සිද්ධකරන්නට යෙදුණා..
[PHOTOS]