යුනිටි ප්ලාසා බිලියන ගණනකට ගත්ත සුපිරි කෝටිපතියන් දෙදෙනා | Unity Plaza
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
,
Unity Plaza
අපේ ප්‍රධාන අරමුණ තොරතුරු තාක්‍ෂණ විදා්‍යාවට අදාළ ගූණාත්මත උපකරණ ආම්පන්න වෙනුවෙන්
දේපොළ වෙළෙඳාම් ක්ෂේ්‍රයට ආධුනික සමාගමක් වන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් සමාගම On ally Holdings සමාගමට අයත් කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සිව්මහල් ගොඩනැඟිල්ල රුපියල් බිලියන 2.8ක මුදලකට අත්පත් කරගනිමින් පෙරළිකාර ගනුදෙනුවක් පසුගිය සතික සිදුකළේය.
රේණුකා කැපිටල් Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) සහ තවත් ආයතන හතරක් මිලට ගෙන ඇත. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන එකයි දශම හතළිස් තුනක් හෙවත් කෝටි එකසිය හතළිස් තුනකි. (1,43,00,00,000) එමෙන්ම Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) ද පවරා ගෙන තිබේ. අත්පත් කර ගත් කොටස්වල වටිනාකම රුපියල් මිලියන අනූ තුනක් (93) හෙවත් නම කෝටි තිස් ලක්‍ෂයකි. (9,30,00,000) කොටසක වටිනාකම රුපියල් තිහයි ශත විස්සකි (30.20) ඒ රේණුකා කැපිටල් පී.එල්.සී. (P.L.C.) ආයතනයෙනි.


