කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
Gallery
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Upeksha Swarnamali
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා.
උපේක්ෂා ස්වර්ණමාලි උපත ලබන්නේ 1984 ජුනි මස 26 වන දාය ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වන ඇය . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වනවා. ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” නාට්‍ය මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි.



















