සහරාන්ගේ බිරිය පාස්කු ප්‍රහාරයට පෙරදින මුණගැසුණු සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට | Zaharan Hashim
gossip
,
gossip lanaka
,
mini-gossip
,
News
,
Zaharan Hashim
පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙරදින බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන්ගේ බිරිය සහ මේ වනවිට ඉන්දියාවට පළා ගොස් සිටින බවට සැකකෙරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා නමැති අය මුණගැසීම සම්බන්ධයෙන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස් නමැත්තෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා පෙරේදා (21දා) කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

