ජනපතිවරයාගේ පසුපස ගොස් ෆීල්ඩ් මාර්ෂල් කම ගත් හිටපු ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙස ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා (01 දා) තමාට එල්ල කළ චෝදනාවන්ට පෙරේදා (02 දා) කළුතරදී මාධ්‍ය අමතමින් පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේ ද කීවේය,

