රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් පසුගිය වසරේ දී Magandhaa නමින් සාරි ව්‍යාපාරයක් ආරම්භ කළා. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මේ ව්‍යාපාරය තවත් අලුත් ආරම්භයකට මුල පුරා ඇති බවට වාර්තා වෙනවා. ඒ Magandhaa නාමය යටතේ පාවහන් එකතුවක් එළිදැක්වීමත් සමඟින්. මෙහි මුල්ම පාවහන් එකතුව නම් කරලා තියෙන්නේ ග්ලැඩියේටර් නමින්.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________
