Advertisement

රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් පසුගිය වසරේ දී Magandhaa නමින් සාරි ව්‍යාපාරයක් ආරම්භ කළා. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මේ ව්‍යාපාරය තවත් අලුත් ආරම්භයකට මුල පුරා ඇති බවට වාර්තා වෙනවා. ඒ Magandhaa නාමය යටතේ පාවහන් එකතුවක් එළිදැක්වීමත් සමඟින්. මෙහි මුල්ම පාවහන් එකතුව නම් කරලා තියෙන්නේ ග්ලැඩියේටර් නමින්.

ඒ වගේම අලුත්ම පාවහන් පැළඳගෙන ඡායාරූප කිහිපයක පෙනී සිටින්නත් දිනක්ෂි අමතක කර තිබුණේ නැහැ. කොහොම උනත් ඩිනක්ෂි මේ සදහා ලොකු වියදමක් දරලා කියලත් ආරන්චි වෙනවා. මේ සදහා ඩිනක්ෂි ට හිතවත්ම පිරිසක් උදව් කරනවා කියලත් ආරන්චි වෙනවා. මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයට තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ.

අපි ඩිනක්ෂි එක්ක මේ ගැන කතා කරා ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ කියලා, එයා කියන්නේ මේ වගේ කතාවක් . ලංකාවේ හැමෝම පාවිච්චි කරන සපත්තු සෙරෙප්පූ මෝස්තර ගන්න අපි යන්න ඕනැ වෙන රටකට එහෙම යන එක දැන් ෆැෂන් එකක් වෙලා, සිංගප්පූරුව තායිලන්තය යුරෝපයේ වගේ තියන හොදම නිශ්පාදන තමයි අපි ලංකාවට ගේන්නේ මගේ ෂොප් එකේ ගන්න තියෙන්නේ ඒවගෙන් හොදම දේවල් ඉතිං අපි කල්පනා කරා අර පිටට යන සල්ලි ලංකාවේම ඉතුරු කරන්නේ කොහොමද කියලා ඒ නිසා තමයි අපි මේක දැම්මේ.

ඒ කියන්නේ ඔබේ මුලික අරමුණු ලංකාවේ ඉහළම පැලැන්තිය නේද ? ඒ කියන්නේ මිල අධිකයි ? අපෝ නෑ කොහොමත්ම මේක අපි විවෘත කරේ ලංකාවේ ෆැෂන් කරන පිරිස ඉලක්ක කරලා ඒ කියන්නේ ලස්සනට පලදින හැමෝටම අපි ලගට එන්න පුලුවන් මිල හුගක් අඩුයි මම කියනවාට වඩා ඔයාලම ඇවිල්ලා බලන්නකෝ

අපේ වේබ් එකට gabriellaspick.කොම්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements