Advertisement

óg l,ska <ufhlay
od.;a;kï fyd|hs
- ysud,s isßj¾Ok


ysud,s fjkog;a jvd i;=áka fkao@
nnd tlalu ld,h .; lrk ksid ;uhs i;=áka bkafka' ta yeufoau iqkaor u;lhka ksid .ffjk yeu ;;amrhu i;=áka Ôj;a fjkjd'

nn;a tlal f.jk wÆ;a Ôúf;a fudk jf.ao@
yeufoau wÆ;a w;aoelSula' fudlo lsisu w;aoelSula ke;=j' uq,a ojiaj, ta foaj,aj,g mqreÿ fjkak wudre jqKd' uf.a wïuhs" wlalhs iydhg ysáhd' oeka nndg udi folhs' ta ksid ta foaj,a oeka ug mqreÿhs'

කිරිකැටියා දෝතට වඩිනතුරු
හිමාලි සිරිවර්ධන වෙනස් වැඩකට !

 මගේ අපේක්ෂාව සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන එක

හිමාලි සිරිවර්ධන කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ නිළියක් වගේම නර්තන ශිල්පිනියක්.

පහුගිය කාලයේ පුංචි තිරය තුල බොහොම කාර්ය බහුල චරිතයක් වුන ඇය මේ වෙද්දිනම් කලා කටයුතු වලින් තාවකාලිකව ඈත් වෙලා ඉන්නවා.හිමාලි සිරිවර්ධන මේ විදියට විවේකීව කාලය ගත කරන්නෙ ඇය මව් පදවියට සැරසී සිටින නිසාවෙන්.

පුංචි කිරිකැටියා දෝතට වඩින දිනය උදාවන තුරු බලා‍පොරොත්තු සිටින ඇය පසුගියදා පුවත් පතක් හා සම්මුක සාකච්චාවකට එක්ව තිබුනේ මෙලෙසින්.
හිමාලි හිරු සුපර් ඩාන්සර්
විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් වුණ
රහස එළියට

හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයේ හිමාලි වෙනුවෙන් පුටුවක් වෙන්වෙලා තිබුණා. හිටි හැටියේ හිමාලි විනිශ්චය මණ්ඩලයේ දකින්න ලැබෙන්නේ නෑ?


ඔව්. මම සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයෙන් අයින් වුණා. ඒ නිසා මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ.

ඒ විශේෂ කාරණයක් නිසා කියලා ආරංචියි?

w¨‍;a mdvï lshdfok mq;kaähd
nqoaêl yd ysud,s fma%u l;djo@

fy< iskudfõ ùr pß; rÕmd ku /ka¥ ;re kdudj,shg tlaùfï wruq‚ka ;ud úiskau l;dj fonia yd ;srkdglh rpkd lrñka m%Odk pß;hg m%úIag jQ nqoaêl chr;akf.a iskud isyskh zzmq;kaähdZZ Ñ;%mgh foorjd,kafka ksYaÑ; wf,ú wruqKla fyda mj;sk wf,ú idOl ms<sn| wjfndaOhla fyda fkdue;sj iskudjg wj;S¾Kùfï iudjlaÈh fkdyels jro ksiduh'

m%n, m%o¾Ylfhl= jk iqks,a à'm%kdkaÿ uy;df.a w;aje, ksidhï ;rul fyda wiajeis,a,la zzmq;kaähdZZ ,enqjo m%lg ks¾udKlrefjl= f,i l,d lafIaf;%ha kula Èkd isák ;siq, §m ;Uúg zzmq;KaähdZZ iskud ks¾udKh wOHIKfha§ olajd we;s w,i ú,difha ;ru wruqKlska f;dr w;S; rEm rduq fm<la Ñ;%mgfha wdrïNhg noaO fldg we;s wkaoñkau jegfyhs'

ysud,sf.a ux., uqoao bkaÈhdfõ§ fydre wrka

rx.k Ys,amskshla jf.au k¾;k Ys,amskshla úÈhg;a fma%laIl wdl¾IKh Èkd .;a;= ysud,s isßj¾Ok .ek álla lk.dgqodhl mqj;la wmg oek.kak ,enqKd' ta ;uhs miq.shod bkaÈhdkq ixpdrhl fhfok w;r;=r weh uxfld,a, lEulg ,la jQ mqj;' ta .ek jeämqr oek.kak wms ysud,sg l;d l<d'

ysud,s fudllao fï isÿjqK wlr;eính''@
miq.shod uuhs uf.a ieñhhs bkaÈhdjg .shd' tys§ wms k;r fj,d ysáh fydag,fha § uf.a uqo,a miqïìh uxfld,a, lEjd'

úYd, w,dNhla isÿjqKdo@
uqo,ska .;af;d;a kï bkaÈhdkq remsh,a oy odyla ú;r ;uhs ;snqfKa' tal m%Yakhla keye' ta;a uf. ux., uqÿj;a t;ek ;snqKd' talg uQ,Huh jákdlula fokak neyefka' talhs ug jQ w,dNh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements