විශ්‍රාම වැටුප් වැඩි කරන්න නිකුත්කර තිබූ 2019/35 දරන චක්‍රලේඛය අහෝසි කරයි - ජනවාරි 01සිට වැඩි වීම නවතයි
gossip
,
gossip lanka
,
gossip-lanaka
,
Latest News
,
Latest-News
,
News
,
pension
,
side-gossip
විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා ගත් තීරණය ඇමැති මණ්ඩලය මගින් අහෝසි කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 10 වැනිදා අංක 2019/35 දරන චක්‍රලේඛයට අනුව විශ්‍රාම වැටුප් වැඩි කිරීමට ගත් තීරණය නතර කිරීමට ජනවාරි 02 වැනිදා රැස් වූ ඇමැති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

