Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් වන්දි ඉල්ලා මේ වන තෙක් අධිකරණය හමුවේ නඩු පවරා නැත.

නමුත් ඒ සඳහා වන කටයුතු සූදානම් වෙමින් ඇති බව අදාල සිදුවීම සම්බන්දයෙන් නීති කටයුතු බාර දී ඇති නීතිඥ සමාගම සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements