ගෝටාගේ වියත් මගට පොහොට්ටුවෙන් කැපිල්ලක් - නාම යෝජනා නාලකට පමණයි අනිත් වියතුන් බැසිල් කපා දමයි
Basil rajapaksa
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Pohottuwa
,
Politics
,
viyath maga
,
viyathmaga
ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ආ 'වියත්මඟ' සංවිධානයේ උගතුන් 100කට වැඩි පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවට ප්‍රචාරකයක් ගෙනයමින් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය විසින් ජනතාව තුල විශාල බලාපොරොත්තුවක් ඇතිකර තිබුන ද ඒ සියලු අපේක්ෂා බොඳ කරමින්, හිටපු දේශපාලනඥයින් සියයට අනු පහකට (95%) වැඩි පිරිසකට නාමයෝජනා ලබාදීමටතීරණය කර තිබේ.
ඒ අනුව මේවනවිට වියතුන් නියෝජනය කළ පිරිස අතරින් නාමයෝජනා අත්සන් කර ඇත්තේ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු පමණි.

