Advertisement

මේ දිනවල මහරගම නගරාධිපතිවරයා ගැන සමාජ ජාල වෙබ් අඩවි වල බොහෝ සේ කතාබහට ලක් වෙනවා . ඊට හේතුව නගරසභාවේ සේවකයන් සහ මහජනතාව තමන්ට "සර්" ලෙසින් ඇමතිය යුතු බවට වන නියෝගයක් සහිත සටහනක් මෙම සටහන මහරගම නගරාධිපති පියරත්න විසින් පැනවු නියෝගයක් බව සදහන් කරමින් මෙය ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවි වල සංසරණය වෙනවා . කෙසේ වෙතත් මෙය සත්‍ය පෝස්ටරයක්ද එසේත් නොමැතිනම් කිසිවෙකු විසින් සාදා ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරන ලද ව්‍යාජ පෝස්ටරයක්දැයි පැහැදිලි තාවයක් නැත.

මේ පිළිබදව තොරතුරු දැනගැනීමට අප මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න මේ වන විට කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර එතුමාගේ කාර්යාලයේ සේවකයකු සදහන් කර තිබුනේ "ඒ කතාව බොරුවක් එහෙම බෝඩ් එකක් එතුමාගේ කාර්යාලයේ ගහලා නැහැ" යනුවෙනි .
ආන්දෝලනයට තුඩු දි තිබෙන පෝස්ටරය පහතින් ,




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements