Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ ඡන්ම දිනයේ ඊයේ දිනට යෙදී තිබුණි.මෙහිදී එතුමා විසින් සමස්ත ශ්‍රි ලංකාවාසී සියලු ජනතාවටත්,රටටත් සෙත් පත් පතා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරිමේ පින්කමක් රැවන්වැලි මහා සෑ පරීශ්‍රයේදී සිදු කරනු ලැබීය.


රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය. පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර ආශිර්වාද පල කර සිටියහ. 

පිංකම සදහා දහම් සිරිසේන මහතාගේ මිතුරන් සහ ප්‍රදේශයේ ජනතාව ද සහභාගී විය.

එම ඡායාරූප පහතින්'


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements