Advertisement

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැග්‍රේඩ් අතර හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරේදි පවත්වා තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය මංගල සමරවිර සටහන් කරමින් කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය සමග පැවති සාකච්ජාව ඵලදායිතාවයෙන් යුක්තවු බවයි.

එහිදි යළිත් වරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ආරම්භ කිරිම හා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉහළ පෙලේ නිළධාරින් කණ්ඩායමක් ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බවයි මෙහිදි මංගල සමරවිර සදහන් කර සිටියේ. මෙම සාකච්ජාව සදහා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා සහභාගි වි සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements