Advertisement

තව දුරටත් විවේචනය කලහොත් තමන් ෆීල්ඩ් මාෂල් ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට ගිය මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් සමගින් ජනාධිපති මේ බව පවසා ඇතැයිද ෆොන්සේකා මහකා කියයි.

කෙසේ වෙතත් තමන් තර්ජන ගර්ජනවලට බිය වන්නේ නැතැයිද ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements