Advertisement

මන්නාරමේ තාවාන්කෝට්ටේ පළාතේ නිවසක් තුළට 9වැනිදා අළුයම අඩි හතක පමණ දිග දැවැන්ත කිඹුලකු පැමිණීමත් සමගම නිවසේ වැසියෝ බියට පත්ව කෑ ගසා නිවසින් එළියට දිවගොස් තිබේ.

අළුයම හතරට පමණ ඇසුණු මේ කෑකෝ ගැසීම නිසා අසල්වාසීන් වහාම එම නිසට පැමිණ කිඹුලා අල්ලා ගස් බැද උදෑසන පොලීසියට ඒ බව දැණුම් දී තිබේ.

පොලීසිය හා වන ජීවී නිලධාරීන් පැමිණ කිඹුලා ජලාශයකට දැමීම සදහා රැුගෙන ගොස් තිබේ.

දිනසේන රතුගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements